Kiri Sihina Bindunado (Sinhala Music Video) - Bachi Susan
Kiri Sihina Bindunado (Sinhala Music Video) - Bachi Susan Kiri sihina bindunado Hada sisila danunaado Lamada kiri sindunado Wenwannata nam bandum kumatado Hadena lengathu kama ida nathido Bilinduge netha randi kandulu pisine kavurudo කිරි සිහින බිඳුනාදෝ හද සීසීල දැනුනාදෝ ලමැද කිරි සිඳුනාදෝ වෙන්වන්නටනම් බැඳුම් කුමටදෝ හැදෙන්න ලෙන්ගතු කම ඉඩනැතිදෝ බිලිඳුගේ නෙත රැඳී කඳුළු පිසින්නේ කවුරුදෝ
0 comments:
Post a Comment